මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 15, 2011

ඔය ඇස්...ඒ ඇස්....and මේ ඇස්....



ඔය ඇස්
ඒ ඇස් දිහා බලනවා දුටිමි
මේ ඇස් දෙස
එදා බැලු අයුරින්ම....

අපේ ඇස් හමුනොවුනු කාලයට
ඔය ඇස් වෙනස් වී නැත
....
එදා වාගෙම දිලිසෙත

මූණු පොත
උජෝ වඩමින් පෙන්වන
ඔහු...ඇය ඉන්න...
මම නොමැති පින්තූර....

4 comments:

  1. තිත්ත ඇත්ත..නියමයි

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්! ලස්සනයි!

    ReplyDelete