සරුoගලය පියාඹා යන
ඉදහිටක හමුවන
කුරුල්ලෙකු හා දොඩමලුව
තෙමෙන්නට බිය බව කියන...
කොන්ඩ බැදි කුරුල්ලන්
ආල කතන්දර දොඩන්නට එන....
උසින් පියාඹන
යකඩ කුරුල්ලන් දකින....
උස අතු අල්ලන්ට
තමන් මිටිබව සිතත....
නිදහස අහිමි කරවන
නූල් පන්දුව
ඔහු අතින් ගෙන
තමන් කැදවන් නිදහසේ පියාඹන
සිහින හිමිකරුවෙකු
එනතෙක්
මග බලන...
ලස්සනයි ඔබේ හිතිවිල්ල.. :)
ReplyDeleteනිදහස් කියල අපි හිතුවට කෝ නිදහසක් ?බැදිම් කියන නූල් බොලෙන් අපි බැදිලා,සරුන්ගලයේ නුල කඩුනොත් අයාලෙ යයි
වැස්සට තෙමිලා විනාස වෙවි,රැක වරනයක් නැතිව
ඒවගේ නිදහස හොයගෙන අපිත් බැදිම් අත් හැරියොත්... ?
අපේ ජිවිතත් සරුන්ගලයක් වගේ..
-නිලූ-
එක්තරා කාන්තා ජීවිතයක් තමයි සරුන්ගෝලෙන් සන්කේතවත් කලේ.හදුනාගත්තාට ස්තුති...
Deleteලස්සනයි අක්කි..:)
ReplyDeleteබොහොම ස්තුතියි නoගි...
Deleteලස්සන කවි පෙලක්... අදහස නම් නියමයි...... ඇත්ත කතාව ....බලන කොට අපි ඔක්කොම (ගෑනූ/පිරිමි) සරුංගල් වගෙ තමයි, උඩ ඇරියත් නුලකින් ගැට ගහල
ReplyDelete