මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, September 18, 2010

අපූරු මිනිස්සු...........

අපිට විවිධාකාරයේ මිනිස්සු හමුවෙත්.අයෙක් කපටිය,තවෙකෙක් සොදුරුය,තවත් අයෙක් හිතට අල්ලන්නේම නෑත....
මටත් ලගදී මිනිස්සු ගොඩාක් හමුවින....මේ දවස් වල මම ඔවුන් අධ්යෙයනය කරමි....මිනිස්සු හුගාරයක් එක පාරටම හමුවෙන එකත් එක්තරා ආකාරයක අමුතුම අත්දෑකීමකි...

අද සිකුරාදා දිනයක් නිසාත්,හෙට කරන්නට කියා විශේශ වෑඩක් නෑති වීම නිසාත්....ඔවුන් ගෑන සටහනක් තෑබීම මට වාගේම ඔබටත් යම් කිසි ආකාරයක වෑදගත් කමක් තිබිය හෑකි නිසාත්, මේ සටහන තබමි.....

මූණු පොතේ (නන්නාදුනනා) යහලුවෙක්ව සිටි අයෙක් මට ලගදී දවසක හෑබෑහින් හමුවිය....මේ මූණු පොතේ ඉන්නා ඔබම දෑයි මගේ නම කියා ඔහු විමසීය....මට මහා ලොකු ලජ්ජාවක් දෑනින. මම මුණු පොතේ පින්තූර වල තරම් හෑබෑහින් රූමත් නෑතිවීම එසේ අසන්නට හේතු වූ බව මට හෑගින. ඔහු ඉන්පසුව මා සමග වෑඩි කතා බහක් කලේම නෑත. පින්තූර වලට වඩා ඔහු වෙනස් වූයේ ආඩම්බර කමින් පමනකි.එක අතකට ඉතින් ආඩම්බරකම පින්තූර වලින් පේන්නේ නෑති නිසා එහි අති වෑරෑද්දක්ද නෑත.

දමිල මිනිසෙක් වුවත් සුන්දර අයෙක්.ඒ තවත් මිනිසෙකි.ඔහුගේ බර දරා ගන්නට නොහෑකිව විශාල පුටු පවා කෑඩීයයි.ඒ තරම් ඔහු මහතය.විහිලු වලට ලක් නොවන්නට ඔහු කදිම උපක්රගම යොදා ගනියි.තමන්වම බයිට් කර ගෑනීම එක් ක්රරමයකි.අනුන්ව හිනස්සවා තමන් බයිට් වීමෙන් වෑලකීම තවත් ක්රදමයකි.

චිත්රයපටි වලට සන්ගීතය නිර්මානය කරන අයෙක්.....එය ඔහුගේ සිහිනයයි.ජීවිතයයි....ඒත් ඔහු ජීවත් වීම සදහා අන් රෑකියාවක් තෝරා ගෙන ඈත.සිහින තුල ජීවත් වන්නට ලන්කාවේ බෑරිය.

චෑට් කරන මූණට හමුවූවිට අහක බලාගෙන යන අමුතු මිනිසෙකි.චෑට් එකේ නම් බොහොම යාලුය.මූණට හමුවූවිට අහක බලාගෙන යයි. කම්පියුටර නිසා මිනිස්සුන්ට කතා කරන්නටත් අමතක වෙනවා යෑයි කියන්නේ ඕකටය.

ඉගනගන්නටම උපන්,ඉගනීම පරතෙරට දත් තවත් අයෙකි......ඉගනගත්තා හෑර අන් දෙයක් කර නෑත.ඉගනීම හෑර අන් දෙයක් දන්නේද නෑත.නමුත් ඔහුගේ ඈති වරදක්ද නෑත.මිනිස්සු විවිධාකාර වූ විනෝදාන්ශයන් කරති.ඉගනීම විනෝදාන්ශයක් කර ගෑනීම එක අතකින් වාසනාවන්තය....තවත් අතකින් අවාසනාවන්තය.....

සුන්දර කාන්තාවක්ද ලගදී මට හමුවිය...ජීවිතය ගෑන බරක් පතලක් නොගන්නා ඈය සිනහවෙන් කල් ගෙවයි.පවුලේ බඩපිස්සියකගේ ලක්ශන සියල්ලම ඈය සතුය.....

මේ සියලු මිනිසුන් මට පෙනෙන්නේ අපූරු ලෝකයන් මෙනි.”EVERY PERSON IS A DOOR TO A DIFFERENT WORLD”කියන කියමනේ ඈත්තක්ද ඈත.මම මේ මිනිසුන් හමුවීමේ සුන්දරත්වය විදිමි....

3 comments:

  1. මිනිස්සු විවිද වෙන ටරමට තමා මෙලොකේ ලස්සන වෙන්නේ.එ ව්විද අය අතරෙ අපිත් එක චරිතයක් පමනයි.
    ලොකේ ගොලා කාරයි.......
    මිනිස්සු විවිධාකාරයි.......
    කෙල්ලො අහන්කාරයි...
    අපි නන්නත්තාරයි......
    කියලා පඩිවරු කියුවෙ කට කහනවට නෙමෙන.

    ReplyDelete
  2. විවිධ මිනිස්සුන් ගෙ විවිධාකාර වූ සුන්දරත්වයන් විදින කෙනෙක්, මුණ ගැහුණාමයි ගොඩ කාලෙකින්....
    එතකොට තමයි ජීවිතේ විදිනවා කියලා අපිට දැනෙන්නේ....
    හැබැයි සමහරක් මිනිස්සු අහක බලාගෙන යන්න හේතුව එයාලගෙ ලොකුකම නොවෙන්නත් පුලුවන්....ඒක එහෙම නොවෙන්නත් පුලුවන්.....ඔයා කියපු සිහින තුළ ජීවත්වෙන්න ලංකාවෙ බැහැ කියපු කතාව නං 100%ක් හරි.ඒක තේරුං අරං ජීවත්වෙන්න වෙන රැකියාවක් කරන අය තරං විදවන වෙන කවුරුත් නැතුව ඇති......

    ReplyDelete
  3. මිනිසුන් සැවොම සම ලෙසටම සිටියෝතින්
    මේ ලොව වේය මහ කම්මැලි තැනක් ඉතින්
    එනිසා මෙවැනි විවිධත්වය විද ගනිමින්
    කාලය ගෙවමු අපි ඔක්කොම සහයෝගෙන්

    ReplyDelete