මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 2, 2010

සමාවෙයන් මට........

මිලින නොවනා මලක්

බෑස නොයනා සදක්
ගයා නිම නොවුන ගීතයක්
මා වෙනුවෙන්ම වහින වෑස්සක්
සුමුදු ආලෝකයක්
සිසිල් සුලගක්
මම මා වුන හදක්.....

මිලින කල මල...
සදට යන්නට කියූ.....
ගීතය නොගෑයූ...
වෑස්සට නොතෙමිච්ච...
අදුරෙම රෑදුන....
සුලග සෑඩ කල.....
නපුරු මගෙ හිත....


සමාවෙයන් මට........

1 comment:

  1. මේක ගෑනු ලමයෙක් ගෙ අත්දෑකීමක් වෙන්න ඕනේ...
    මොකද ගෑනු ලමයිට තමයි එහෙම නපුරුකම් කරන්න පුලුවන්..

    ReplyDelete