මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, November 20, 2010

විවාහක බිරිද දුටු තරු වෑස්ස...



තරු වෑස්සක්...
මහ රෑ 3ට....
ජනේලෙන් පිටත....
හොරාට...
ජනෙල් කවුලුව මත හිද....

ප්රා්ර්ථනා හුගාක් තිබුනා....
හිතේ,
ඉස්සර වෑස්සා නම් මේ වෑස්ස.....

ඒත්,
තරු වෑටෙන අහස,
කවුලුවෙන් පිටත....

කවුලුවෙන් මෙපිට යහනත,
තද නින්දකින් නිදන ඔහු...
තරු වෑස්සක සොදුරු බව කිසිදාක නොදකින....

දෑන් මොටද,
මට තරු වෑසි......
ප්රාරර්ථනා නෑති හිතට...
තරු වෑසිත්,මහ බරක්.....

2 comments:

  1. ඒත් තාමත්
    අහසින් තරු වැසි
    පෙර සේම
    හිත යට පැතුමන්
    නොකියාම..

    හරි ලස්සනයි..!

    ReplyDelete
  2. වෑටෙන තරු ගනනටම,
    ඉටු නොවුන පෑතුම් ඈති.....:))))

    ReplyDelete