මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, November 15, 2010

ආගමනය.....

නම නොදන්නා හෑගීමක්,

දෑසක් ඈතුලතින් ගලා විත්...
මා අබියසින් ගොලුවුන.....

කෑලි කෑපෙනා අදුර නොදුටුව.....
සුමුදු සිතුවිලි....


ආගන්තුකයකුගේ සුපුරුදු බවට වසගව.....
බෝ සොදුරු මල් පිපිනි...
මල් නොපිපෙනා තෑන් වල.....

ජීවන සුවද මුසුවිනිය...

පිපුනු මල් වල...

1 comment:

  1. ඔබ සුමුදු මුදු වදන්
    මල් පුබුදුවයි
    නො පිපෙනා තැන්වල

    ReplyDelete