මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 15, 2011

කියන ,නොකියන අතර සැබෑ වෙනසකි....

මවකි
බිරිදකි
සොයුරියකි
යෙහෙලියකි
කියන හැටියට...

සේවිකාවකි
ගනිකාවකි
නොකීවාට....

3 comments:

  1. ගැහැණිය
    ඔය සේරමද
    ඇත්තට?

    ReplyDelete
  2. මේ සියල්ලමය...
    තවත් ඇත...
    නොකියන....

    ReplyDelete