මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, November 18, 2011

නම්බුව...

මගුල් ගෙදරක්...
සාරියක්???
නැහැ ගවුමක්....
සාරියට වඩා හැඩ...

... එහෙම හොද නෑ දුව
සාරියක් ඇන්දම හොද...
මහත්තයටත් නම්බුය....

සාරියේ ඇති
ගවුමෙ නැති

නම්බුව...
මට තාම නොතේරෙන....

4 comments:

  1. සාරිය හැඩය
    ගවුමට වඩා
    එදිනට...
    එහෙම නැතුව මම නම්
    වෙන බම්බුවක් නොදනී.......

    ReplyDelete
  2. ඔය කතා කරන්නේ සාම්ප්‍රධායය යාලු...:)

    ReplyDelete
  3. sanduni : saarita hadai gauma lehesi

    ReplyDelete
  4. Dananji Perera ‎.
    ඔය දෙකම එපා මට
    මම අඳින්නෙ කලිසමක්
    හුලඟට උඩ නොයන
    කකුලෙ පැටලී වද නොදෙන
    කලිසම කලිසම කලිසම.....!!
    රහසින්-මඟුල් දා විතරමයි මම ඇන්දෙ සාරිය..

    Sihina Ekathukarannek ‎.
    අන්න මොලේ ඇති ගෑනු ළමයි !

    Manel K R Fernando podi kellanta nam
    oya koi ekath hedaya
    Dananji kiwwa wage
    kalisama nam
    harima pahasuya....!

    Samara Wijesinghe ‎.
    ෆෝක්සවාගන් කුරුමිණියාත්
    බ්ලූ ජීන්ස් කලිසමත්
    තවමත්...

    ReplyDelete