මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, November 23, 2011

විය නොයුතු...


සමහර අහඹු
සිදුවෙන්න හොද නැත...

අතීතය
මගතොට,
නැවත හමුවිය යුතු නැත....

තහනම් ගස් සිදලන්න
පොරෝ තල ඇත...

සමහරක් ඇස්
නීතියෙන් තහනම්ය...

6 comments:

  1. ඇයි ඔයා හරි අමුතු දේවල් ලියන්නේ?

    ReplyDelete
  2. මේක උපුටා ගැනීමක් "මම අන් අය ඇදේට යනවිට කෙලින් යෑමටද,අන් අය කෙලින් යනවිට ඇදේට යාමටද කැමැතිය"ඒක නිස වෙන්න ඇති මම හිතන්නෙ.:):)

    ReplyDelete
  3. අහඹු දේ සිදු වීම අරුමයක් විය යුතුද
    අතීතය කිසිදාක හමු වීම සිදු නොවෙද
    සිදලු ගස් යලි යලිත් දලුලෑමට නොවන්නෙද
    තහනම් වුව ඒ දෙඇස් නොබලන්නෙ කෙලෙසකද

    ReplyDelete
  4. මේ අමුතු දේවල් නිසයි මං නම් මේ පැත්තට එන්නේ..

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මුල කාලෙ ඉදන්ම මේ පැත්තට එනවට....:):)

    ReplyDelete
  6. Shashika this is true

    සිදලු ගස් යලි යලිත් දලුලෑමට නොවන්නෙද
    තහනම් වුව ඒ දෙඇස් නොබලන්නෙ කෙලෙසකද

    ReplyDelete