මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, November 27, 2011

ඇසුරෙ සිටි අය ගැන, උදේට දුටුවාම කිව හැක.....

ඇසුරෙ සිටි අය ගැන
උදේට දුටුවාම කිව හැක...

අර හුරුබූහුටි රථය
ගැටපිච්ච පදුරකට තුරුලු වී හිද ඇත....
හිස සැරසි මල් සාක්ෂිය...

ඇය,
වැඩට යන....
කවුලුවෙන් බලමින්
තනියම සිනාසෙන...

බස් රථයෙ,
ඉදිරි අසුනක හිද...

5 comments:

  1. අපූරුයි වෙනද වගේම...

    ReplyDelete
  2. බොහොම ස්තුතිය...:)

    ReplyDelete
  3. ඇත්ත නේන්නම්.... උදේට දුටුවාම මූනෙන් හිතාගන්න පුලුවන්නෙ...
    ලස්සනයි....

    ReplyDelete
  4. වෙනස් විදියක කවි. ජය වේවා යාලු!!

    ReplyDelete