මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 29, 2011

එකිනෙකාගෙන් නොදැල්වෙන....


පුළුන්,
එකිනෙකා දල්වනු නොහැකිව...
එකිනෙකාගෙන් දැල්වෙනු නොහැකිව...

ගින්දර
දෙදෙනාම දල්වන
එකිනෙකට වෙනස් ගින්නෙන්....
ඔහු කෝපයෙන්,
ඇය හිත් කොනක දලුලන ප්‍රේමයෙන්...

6 comments:

  1. පිස්සුද ඒකිට
    ගිනි තියද්දිත් පෙම් කරන්න
    පුළුන් දාලා මදි එයට
    හලන්න කියන්න පෙට්ට්‍රල් ගැලුමක්....

    ReplyDelete
  2. ඒකනේ ගින්දරයි පුළුනුයි එක ලග තියන්න එපා කියන්නේ..

    ReplyDelete
  3. ගිනි දැල් කොච්චර ලස්සනද කාටවත් කරදරයක් නැතුව දැල්වෙන්න ඇත්නම්

    ReplyDelete
  4. ගින්දර තනියම දැල්වෙන්නෙ නෑනෙ...වටපිටේ තියෙන දේවලුත් දල්වගෙන තමයි දැල්වෙන්නේ...

    ReplyDelete
  5. එහෙම ගින්දරත් තියනව මම කිව්වෙ වෙන එකක්

    ReplyDelete