මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, November 30, 2011

දූ බලන්න ඇවිත්....


දුව
බුලත් අත නැත අත

තේ ඇත
මදහසත් ඇත වත

සාරිය නැත
දිග සාය ඇත

ආත්තම්මා
මුහුණ ඇඹුල් කර,
ඇස් පුන්චි කර...
බලයි සoකර...

නමුත්,

රතු දෙකම්මුල්
තාමත්
සිවු නෙත් ගැටෙන කල...
සිතින් තාමත් අහිoසක....

3 comments:

  1. පිට පෙනුමෙන් හැමදේම මනින්න බෑ කියනවනේ..

    ReplyDelete
  2. Samara Wijesinghe ‎.
    දුව
    ආත්තම්මා වයසය
    නුඹ තරුණය
    අප අතරමැදය
    ඉතින්
    දුකය සතුටුය

    Manel K R Fernando ‎'රතු දෙකම්මුල්
    තාමත්
    සිවු නෙත් ගැටෙන කල...
    සිතින් තාමත් අහිoසක....'

    laasanayi Dasuni!


    Thilina Priyalal Koggalage කම්මුල රතුවීම පමණක් ප්‍රවේණිගතව. .

    මේ මම 'වලාකුලු අතර හිද' කියන'Facebook Group' එකේ කවිය පල කලාම ලැබුන comments :):):)

    ReplyDelete