මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 29, 2011

සීතල ප්‍රබේද....


සිහිල් සුලගක රැදි
සිත සෙමෙන් පිස යන සීතලක් පතමි....

හිම පතුරක රැදි
පිලිස්සෙන සීතලක් ලබමි...

සීතලෙත් ප්‍රබේද ඇත....
පතන සහ ලැබෙන....

2 comments:

  1. අම්මෝ ඇත්ත දැන් රියාද් වල ගුටිකන්න සීතල....සීතල වැඩිකමට නින්ද යන්නෙත් නෑ
    අපූරු සිතුවිල්ල යසට වචන කරල....

    ReplyDelete
  2. ජීවිතෙත් එහෙමය පතන දේ වැඩිපුර ලැබුනාමත් කරදරය....

    ReplyDelete