මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 15, 2011

එක් අයෙක් නොව,මුලු ලොවය....



ආදරය කවියක් නම්,
නුඹ පද පෙලක් නොව,
ඒ කවියමය....

එහි තනුව ඔබ
වයන තාලයය..

මා ලියන කවි පොතේ
එක කවක් නොව
නුඹ කවි පොතය...
කවි පොත මා හිතය...

නුඹ  ගිරි හිසක් නොව
මුලු කදු පෙලය...
පැන් පොදක් නොව
දියත ඇති සියලු පිනි බිදුය...

2 comments:

  1. නිදහසේ පය තබන්නට
    බැරි තරම් හැම තැනම
    විසුරුවන්නේ පරෙස්සමෙන්

    ReplyDelete