මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, November 8, 2010

සේපාලිකා.........

පින්සර සේපාලිකා මල්ගස......

පාර පුරාම මල්.......


පිලිබද සිතුවිලි උපද්නා බෑලුම් නෑතුවට....
සුවද මා වෙනුවෙන්ම නොවුනට.......



මක් කරන්නද...
දුරින් යන කල වුව සුවද දෑනෙනා කල......
දෑඩි හිත් නෑත්තෙක්ව.........
නෙතු වෙහෙසමි දුරින් ඉද වුව.......
එක මලක් වත් දකින්නට....

1 comment:

  1. පින්සර සේපාලිකා මල
    බැලුම් නෑතුවට...
    සුවද මා වෙනුවෙන්ම නො වුනට...
    වෙහෙසවමි නෙතු දුරින් ඉඳ

    ReplyDelete