මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, November 8, 2010

පහන් කණුවක් අසල හිද.....

පහන් කණුවක,
අදුරු එලි මෑද....
මහා එලියක්...
බිම.........
පොලොව මත හිටගෙන...
හරියටම,
පහන් කණුව යට....

දුටුවෙමිය...
නෙතුපුරා....
බලා සිටියෙමිය,
වශීවී.........
පෙම් කරන්නට තහනම්ය..

කුලුදුල් පෙම්වතියන්,
පහන් කණු යට හමු නොවේ...

3 comments:

  1. කිමද එලෙස ඉන්න වුනේ
    පහන් කනුව යට....

    ReplyDelete
  2. හේතු විමසා අතීතය වෙනස් කල නොහේ...
    බෑලිය යුත්තේ පහන් කණුව යටට ආ හේතුව නොව,
    යලි නොයා ඉන්නට මගක්ය............

    බොහොම ස්තුතියි හසියා.....

    ReplyDelete
  3. ඔබ
    තහවුරු කරන්නෙය
    සම්මතය
    වෙනස්වට දකිනු වෙනුවට

    ReplyDelete