මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, January 6, 2011

රට්ටුන් කී නිසා..........

නොකලෙමුය....

කලේ යෑයි අනිත් අය කීවේය.....
රට්ටුන් කී කතා රටම පිලිගති....
නොකල දේ ,කලා යෑයි,
පිලිගතිමු....
රට්ටුන් කී නිසා.....

5 comments:

  1. http://awakasha.com/ , සීමා මායිමි නැති ලාංකීය සිංඩිය.
    Add your blog to awakasha.com

    ReplyDelete
  2. ok...i'll add it....thanks for the comment...:)))

    ReplyDelete
  3. ඔය රට්‍ටුත් එක්ක තමා මොනාවත් බැරි.

    ReplyDelete
  4. හ්ම්ම්...හ්ම්ම්....
    හුග කාලෙකින් නොකීදෑ කියවලා වගේ.....:)

    ReplyDelete
  5. ඔප්පු කරන්නට
    අනේ පිස්සුද
    රට්ටුන්ට හිතාගන්ට කියමු
    උන්ට ඕනෑ විදියට

    ReplyDelete