මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, January 12, 2011

ආදරණීය ඇනොනිමස්ට,

මටත් නමක් නැතුව ,
අයිඩෙන්නිටියක් නැතුව ,
ඉන්නට ලැබුන නම්,
කොයි තරම් දේවල් කරන්නට තිබුනද....

ලියන්න බැරිව,
කියන්නට බැරිව
කොයිතරම් දේවල්
මගෙ හිතෙත් තියෙනවද....

හිතේ ඇති දේ කියන්නට,
නමක් නැති
පිට කොන්දක් නැති
ඇනොනිමස් කෙනෙක් උනා නම් කොයි තරම් නම් අපූරුද....

1 comment:

  1. එහෙම කෙනෙක් උනාට කමක් නෑ, හැබැයි ප්‍රයෝජනවත් දෙයක් කරන්නෙක්, අනුන්ට කරදරයක් වෙන කෙනෙක් නොවී.

    (වර්ඩ් වෙර්ෆිකශන් අයින් කරනවද)

    ReplyDelete