මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, January 12, 2011

මෙහෙණියක බණ කීම....

හැමදාම බණ අහන,
බණ වල ගුණ කියන,
බෝඩිමේ ඇන්ටී,
බණ අහපු නැති දවස.....

2 comments:

  1. මමත් අපේ ආරාමෙට කවි පණක් කියවන්න කුලියා පිටියේ දේවසරා භික්ෂුණීන් වහන්සේ වැඩම කරගත්තා ඉතාම උසස් අන්දමින් කාගෙත් සිත් තුලට ඒ දහම් පද ඇදී ගිය බව මට හොදින්ම වැට හුනා. ඒ මෙහෙණින් වහන්සේ වගේ අය තවත් කොතරම් ඇත්ද?

    ReplyDelete
  2. ඇන්ටිලනම් ඕනතරම් ධර්ම දේශනා වලට මෙහෙණින් වහන්සේලා ට ආරාධනා කරනව.මෙහෙණි ආරාම ආශ්‍රෙයේ පෙහෙවත් සමාදන් වෙලා ඉන්නවා අපිට නම්
    හැබැයි ඉතින් අසරණ මෙහෙණින් වහන්සේලාව දඩයන් කරගන්න බලාගෙන ඉන්න දුසිල් වත් පුරුෂ පක්ෂය නම් අකමැතියි තමයි.

    ReplyDelete