මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, November 1, 2011

සාමාන්‍ය....



අතීත චරිත,
ත්‍රිමාණ සජීවීකරනය කර,
නරඹති...
හඩති...
හිනැහෙති....

අනාගතය සෙමින් තට්ටුවක් දමයි
ඉදිරිපස දොරට....

මෝඩ මිනිසුන්....

1 comment:

  1. කියන්න පුලුවන්නද මෙකට හේතු වුනේ මොකක් ද කියලා...

    ReplyDelete