මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, November 30, 2011

වාසනාව විකිනීම

වාසනාව උරගන
දන රැස්ව...

නේක විධ වාසනාවන්...
විවිධ පාටින්....

ඇය,
නොපෙනෙන
මුහුන.....
වාසනාව විකුනන...

බදාදාට සෙනසුරාදාට
විශේෂව...

වාසනාවක් නැති ඇය..
වාසනාව විකුනන...

1 comment:

  1. වාසනාව විකිණුවත් ඒ වාසනාව උරගාන්න වාසනාවන්ත නොවු ඇය..

    ReplyDelete