මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, January 12, 2011

FB චරිත හෙවත් Different Characters.....


ඔෆිස් එකේදි මූණවත් බලන් නැති එක්කෙනෙක්,
ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් එවල...
මාත් කමන් නෑ කියල ඇක්සෙප්ට් කලා....
කතා නොකරට දැකල තියෙනවනෙ කියල....
ඇක්සෙප්ට් කරපු වෙලාවෙ ඉදල දිගටම චැටින්ග්...

විස්තර
කොහෙද ගෙවල්????
මොනාද හොබීස්?????

ඊට පහුවෙනිදත් මූණටම හම්බවෙල
මූණ බැලුවෙ නෑ...

ඇත්තටම,
FB එක ඇතුලෙ මේව
වෙනස්ම චරිත....


5 comments:

  1. තව ඉස්සරහට ගෑනියි මිනිහයිත් මූණට මූණ කතා නොකර facebook එකෙන් චැට් කරන කාලයක් එයි. සකර්බර්ග් සක්ස්... තෝව බංකලොත් වෙලාම යන්න ඕන

    ReplyDelete
  2. this has happened to me too. the prob is some people are hard in real life. they do not talk and sometimes some people have kind of a self importance. but in FB, i do not see their self important faces, so i talk to them in FB freely. But in real life, they are hard to talk to

    ReplyDelete
  3. Deepsගේ කතාව හරි. ඔවුන් අදිමදි කරනවා මුහුණ බලාගෙන කතා කරන්න, සමහර විට ඒක ඔවුන්ගේ පෞර්ෂයේ යම් දුර්වලතාවයක් නිසා සිදුවන්නක් විය හැකියි.
    නමුත් චැට් කෝල් වගේ දේවල් වලින් හමුවන්නන්ට, ඔවුන්ට මුහුණට මුහුණ හමුවන්නන්ට වඩා සමීප වෙන්න හැකියාවක් තිබෙනවා.

    ReplyDelete
  4. කැම්පස් එකේ එක බැච් එකේ අවුරුදු 4 කට වැඩිය ඉඳලා වචනයක්වත් කතා නොකරපු කීප දෙනෙක්ම මගේ මූණු පොතේත් යාළුවෝ තමයි.

    ReplyDelete
  5. මූණට කියන්න බැරි දේවල් ඉස්සර ලියලා දුන්නනේ..ඒ වගේම තමයි, මූණට කියාගන්න බැරි දේවල් චැට් එකෙන් ලේසියෙන් පුළුවන්..

    ReplyDelete