මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, January 4, 2011

BOOT ලද ඒක පාර්ශවික පෙම්වතාගේ 2011 අවුරුදු පෑතුම....

ජීවිතය නෑවෑත්විය නොහේ....

ඔබ නෑතෑයි....
ලියූ කවි මෑකූ මුත්,
නොමෑකේය මතක.....


ජීවිතය යලි පටන් ගත යුතුය...
තව ඇයක් සොයා යා යුතුය...

"ඒ ඇය ඔබ වෑනි නොවේවා...."

3 comments:

  1. ඒ ඇය ඔබ සමග සන්සන්දනය නොවේවා.........

    ReplyDelete
  2. සන්සන්දනය වන්නේ ඔබ පතන සෙනෙහස නොලැබුනාමය....එසේ නැතිනම්,අතීතයද,අදද,අනාගතයද,එකම තොටුපලක නතර වෙයි.....

    ReplyDelete