මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 5, 2010

ඈය නොවෙමි...

ඈ තබා ගිය මතකයට මුවා වී,


මා තුලින් ඈ සොයන,


ඔබ දෙනෙත්....


මා සුසුම් වල දුක තවරනා


ඔය බෑලුම්...


බෑ තවත් ඉවසන්න....






ඔය දෙනෙත් දෙස බලා ඉන්නෙමි...


මා තුලින් මා දකින තෙක්...


දෑතම විහිදා විත්,


සෙනෙහසින්...


ජීවිතය වෑලද ගන්නට....


බලා ඉමි...


ඈද හෑලෙන තෙක් අලුත් වරුසාව ....






මම ඈය නොවෙමි...






මම මමය...

6 comments:

  1. kude yata giyoth nam kochchra vassath vadak na

    ReplyDelete
  2. only pic is nice?????ay poem eka????

    ReplyDelete
  3. Maa yai maa sithu..

    maa yai oba sithu..

    maa....

    dedenekma wiya..

    kisidinaka samapatha kala nohaki....

    ReplyDelete
  4. @ anupama:-bohoma hari....samapatha kala nohaki rael piili....

    ReplyDelete