මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 31, 2010

මලක්.......

කෑලෑ මලක් පිපිලා,

මහ පාර අද්දර...
නගරාන්තර බසයෙන් ඉහෙන..
දුහුවිලි වලින් කිලිටිව...


සමනලකු එන තෙක් මග බලන...

සමනල්ලු කොයිබද,
මේ කොන්ක්‍රීට් පුරවර....
බමරුන් මිසක,
මල් තලා රොන් ගන්න...

No comments:

Post a Comment