මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, August 6, 2010

කාලෙකට පස්සෙ....

මම,



ඔය හදවත පුරාම ඉන්නවා


නුඹ කියුවා...


මම මුකුත් කියුවෙ නෑ...






නුඹ ගිහින්


දෑන් හුගක් කල්...






ඈගේ සුසුමින්,


පිරී ඈති ඔය හදවත..


හෑමදාම කවුරු හරි ඉන්න...






මගේ හදවත,


හිස්ම හිස්


තාමත්....

2 comments: