මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, August 7, 2010

(උපාධි) පින්තූරය...

හිස් පේලි අතරින් ,

දුවන ඔබේ නෙතු,
බෝම ආඩම්බරයි.....
උපෑස් යුග පලදි නෙතු,
තව මාව හොයනවා....

එක වගේ මුහුණු'තර,
මගෙ මුහුන දුටුව කල...
බොහෝ ආඩම්බරෙන්,
සින සෙන ඔබේ නෙතු...


රාමු කරනට හොද තෑනක්,
කලබලෙන් හොයන ඔබ...
නොකීවාට
මුහුනේ දිසෙන,
මහා ආඩම්බරය,
මට සවිය ගෙනෙනවා....
මේ ,
ඔබේ වීරියේ සOකේතයයි....
අපිරිමිත සෙනෙහසේ සටහනයි....

No comments:

Post a Comment