මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 17, 2010

ලබ් ...ඩබ්...ලබ්...ඩබ්...

නොකී දෑ කීවෙමිය..

නොකල දෑ කලෙමිය...
නොලී දෑ ලීවෙමිය....
ඔබ නිසාවෙන්....
මා ද ඔබම විය...
ඔබද මා ම විය....

අවසන,
නොඈසු දෑ ඈසුවෙමිය,
අන් මුවගකින්...

ඒත් සෙනෙහස,
හදවත ගෑහෙන හඩ,
තාමත් එහෙමමය....

No comments:

Post a Comment