මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, August 15, 2010

අහිමි .....

අහම්බෙන් මුන ගෑසුණ,

සොදුරු නොවනා සොදුරු බව....


කඩුපුල් මලක් වම,
රූ සිරි නොම රෑගෙන,
අදුරට මුසු කරන සුසුවද....
සුලු මොහොතකට වුව ,
විදිමි සුසුවද....
අහිමි බව දෑන ....

වෑහි බින්දු හෙමිහිට,
වෑලද ගන්නා මහ පොලොව...

ලියමි නොලියූ කවිය,
සොදුරු බව ,

හදවතින් ගෙන....

No comments:

Post a Comment