මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, August 6, 2010

අසම්මත....


හිතවත,



නොහිතුවෙමි...


හමුවෙතෑයි...


නේක කවි ලියවෙතෑයි...






නොහිතු දෑ සිදුවිනිය...


ආගන්තුකයෙකුට ලෙන්ගතුව...


හදවතක් සසෑලින...


පෙර බොහෝ දෘඩ...






සම්මත ලෝකයක,


අසම්මත දෑ සිදුවෙත..


සම්මතයෙන් අසම්මත,


දෙහදක් වීය දොඩමලු....






ජීවිතය ජීවත් විය යුතුය...


තව සොදුරු දෑ,


බොහෝ සිදුවිය යුතුය...


අප අතර....

1 comment: