මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, August 6, 2010

ඉරිසියාකාර සිත....

දිමුතු දසන්,

දුටුවෙමිය....
සෑලිනි සිත....
නොදනීය නුඹ....

නීල මිණි දෙනෙත්....
සරාගික....
නුරා නාදලු දොඩමලු...
මුන ගෑසෙත නිතොරම....

අන් සතු වතක සිත රෑදෙන,
මෙතෙක් නොලියූ කවට,
හෑඩකාර පද සොයන,
කෝඩු නොවනා සිත....

සොරාගත් කවියක්ව වත් ,
මා ලඟින් රෑදෙයි නම්,

කොයි තරම් අපූරුද...

No comments:

Post a Comment