මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, August 15, 2010

මෛත්‍රී භාවනාව.....

මගේ කවි තේරෙන,
තේරී රසවිදින සියල්ලන්ටමද....


කවියට ප්‍රශන්සා කරන අයටද...
කවි වලට බනින අයටද,

කවි වල තේරුමෙන්,
මගේ ජීවිත කතාව ගොතන අයටද....

කිසිවක්ම නොතේරී,
නිකන් ගරහන අයටද...

හෑමදාම කවි ලියමි....

No comments:

Post a Comment