මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, August 11, 2010

සිවු වසක සිහිනය...

අවසානයක් එලඹ...

තවත් එක් ඈරඹුමක් අස...
සිවු වසක සිහිනය
නිමාවිය....

පාවෙලා ඔහේ ගිය
වලාකුලු මීදුම් ජීවිතය
නිමාකල දවස එලඹින........

 
මිතුරු දම් සබෑදුනු,
එක්ව කී කතා දොඩමලු

සදා රෑවු දෙනු ඈත හදෙහි....
විහග තුඩු අගින් කල
ගීතයක් වම.....


උගත් දෑ,
ඉගෑන්වු දෑ
බොහෝ විය...

හමුවූ අය බොහෝය...
කී දෑ,
නොකී දෑ බොහෝ විය...

මහත් වෑර යොදා,
බෑරෑරුම් වචන පොදි,

කඩදාසි කොලවල,
අග සිට මුලට,


මුල සිට අගට ගලපා,
රෑ දාවල නොබලා,
එලි කලෙමි සිහිනය...

යලි සිහින නොපෙනේය,
එලි කල සිහිනයද ගෙන,
මගේ දෙපයින්,
මග බෑස යා යුතුය....


දෑන් ඉතින් දහවලය...


No comments:

Post a Comment