මම ලියන දෑ කියවන්න කැමති අය...

Tuesday, August 3, 2010

මම මා දැකීම........

මම,

මාව සෙවුවෙමි....

හමුනොවින....


 අහම්බෙන් මට,


නුඹව හමුවුනි....

 
මා සෙවීම අතෑර,


නුඹව සෙවුවෙමි...

නුඹ තුලින්,


මට මාව හමුවිය....


2 comments:

  1. meka haiku kawiyak neda?man me adahasa kalin dakala thiyenawa.............

    ReplyDelete
  2. minissu dennekuta ekama adahasa pahala wenna puluwan naeda????

    ReplyDelete