මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, August 8, 2010

කහ පාට මල්...


ඒ ගහේ මල්,

හෑමදාම තිබුන...
මම
ඒ මල්,
හෑමදාම දෑක්ක...
තනියමම යන යනකොට...

අද
ඒ ගහේ මල් නෑ..
නෑත්නම් දෑක්කෙ නෑ...
බිම බලන් ගිය හින්ද...

ලෑජ්ජාවට ද මන්දා...
මල් ඔක්කෝම,
පාර පුරාම බිම...
පෑගුවේ නෑති උනත්
නොදන්වාම හිත රිද්දගෙන...
නම නොදන්නා හේතුවකට...

4 comments:

  1. thaerum ganna uthsaha karanna...:)

    ReplyDelete
  2. thaniyama nemei neda giye? gaha oyalata mal pavadayak dala venna athi.

    ReplyDelete
  3. නොදන්වාම හිත රිද්දගෙන...
    නම නොදන්නා හේතුවකට...

    nice one..:)

    ReplyDelete