මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, August 16, 2010

තෙමුනු හදවත...

හෝද හෝද මඩේ දෑම්ම,

කීප සෑරයක් ම...

හොදට හෝදලා වේලෙන්න දෑම්ම....
ආයෙමත් මඩේ නොදාන්න හිතාගෙන...


එක පාරටම වෑටුන වෑස්සෙන්,
ආයෙමත් හොදටෝම තෙමුන...

මඩ වතුර නෙමෙයි නෙ....
දිගටම තෙමිච්දෙන්...
මට හිතුන...

3 comments:

  1. ආයේ මඩේ එහෙම වැටෙන්න දෙන්න එපා

    ReplyDelete
  2. හෆොයි! හිත හෝදලා වේලෙන්න දාන එක ඔක්කොටම පුරුද්දට ගොහින්ද?
    බලන්න කෝ මේකත්!

    ReplyDelete
  3. hmm...ekama dae apahu liyawila... eka hoda madi.eth itin aththatama mata hithuna deyak thamay mama liuwe....

    ReplyDelete