මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, May 18, 2014

සඳ අයාලේයන දවසක....

සමහරක් මතකයන්
ඒවාට නියමිත තැන්වල
ඉබාගාතේ ගිය හිත්වල
බොහෝකල් ඉකුත්ව

මතකයන් අතුගාන හවසක
මකුණුදැල් කොණක හිද
කෝල ලෙස සිනාසෙනු ඇත


තවමත්
සඳ අයාලේයන
දවසක....

No comments:

Post a Comment