මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 22, 2014

අවාරෙට මැයිමල් පිපෙන
වැහි බිංදුවක ඔබ ඉන්න
අද එවැනි දවසකි
පින්සලක් කවි ලියන

3 comments:

  1. ගිලිහිලා වැටෙනකොට
    මැයි පෙත්ත අතනෑර
    රැදෙන්නට පුලුවනිද
    හිතෙන් විමසා එන්න

    ReplyDelete
  2. ලියන කවි පදයක් ගානෙ
    ඉන්න බැරිකමක් නෑ මට...,
    මැයි මල් පිපිලා පරවෙලා යනවා වගේ
    යන්න බෑ හැබැයි මට නොකියාම....

    ReplyDelete
    Replies
    1. කවි හිත නුඹ ගාව.
      පෙම් හිත මට කොහිද?
      පිංපාට කවි ගාව
      තනිවෙන්නෙ මම කෝම?

      Delete