මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 29, 2014

ඔබ නේන දවසට
අරලියා ගහ උඩින්
හරියටම දකුණු අත පැත්තෙන්
තරුවක් දිසෙයි...

ඒ තරුව දෙස බලාගෙන
සිනාසෙමි
දොඩමි
ඔබ නිසාවෙන් ලියවුන
කවියක් කියමි....

No comments:

Post a Comment