මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, May 17, 2014

ගල් පහර එකක්....නෑ දෙක තුනක්


හිතේ කැලලක් නැති වුව
වැරදි නොකලා වුව
සමහර ගල් පහර
රිදෙනවා බොහොම....

පලමු ගල ගැසුවාට කමක් නැත
දෙවනි ගල
තෙවැනි ගල
ඒවා බොහොම සැර පරුෂ
වීදුරු හිත් මැදුරු
විසර වැටෙනා හඩ ඇහෙන.....

No comments:

Post a Comment