මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 14, 2014

xx

හරියටම
එතන.....
හාදුව තිබූ තැන....
දියපොදක් රැදී ඇත
රෑ මනමාලි මල් සුවද
තාමත්....
පුරපෝය
බෝමයක් ගතවීත්...

No comments:

Post a Comment