මම ලියන දෑ කියවන්න කැමති අය...

Wednesday, May 28, 2014

කුස
නෙලුම් කොලයක සැගව
ප්‍රේමය වැවක දියකරන...

පබවත නො එන බව
ඉන්තේරුවෙන් දන්න එක
අපරාදෙනේ ආලය....


මම
වැවට අධිපති
ගෙඹිලිය.....

No comments:

Post a Comment