මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, May 22, 2014

සමහර නමෙක
අකුරු නැත
සුවද පමණකි
කවියක් පිස හැමූ

1 comment:

  1. සමහර මතකයකට
    නමක් නැත
    සුසුම පමනෙකි
    හද නිවාලූ

    ReplyDelete