මම ලියන දෑ කියවන්න කැමති අය...

Monday, May 26, 2014

ගෙඹි මහගේ 
සින්දුවක් මුමුණමින්
 කුස්සියේ උයනවැති.. 

ගෙඹි තැන 
පත්තරේ බලනවැති
 බලන්නකෝ හාමිනේ 
"දූ තාම නෑනේයි" කියනවැති... 

ඉස්ගෙඩිච්චී වතුරෙ උඩපැන නටනවැති 
ඒ විලෙත් බයිකලර් නෙලුමන් පිපෙනවැති... 

 තලෙලු හදවත් වලට 
බයිකලර් ආදරේ 
තනිපාටකින් පේනවැති...

No comments:

Post a Comment