මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 16, 2014

අඹ මල්

මැදිවිය නොකියාම
පෑල දොර දිහායින් වඩින
අඹ මල් පූදින සුවද
තාමත්
වැටෙන් එපිටින් හමා එන...
කිවිදියක්
නිරුවත් පපුතුරක් පිස හැමූ
ඉස්සර සුවදක් කවි කරන...

1 comment:

  1. අපූරු සිතුවිල්ලක්...
    ලස්සන කවියක්...
    ජයෙව්වා...

    අදමයි අාෙව...
    ඒන්නංෙකා හැමදාම

    ReplyDelete