මම ලියන දෑ කියවන්න කැමති අය...

Friday, May 23, 2014

හඳ වුනත්
ඔය තරම්
හරි කෙලින් බැලුවාම
කෝම හංගන්නෙම්ද
ආලයක්...

1 comment:

  1. අඩවන් වු 
    ඇස්පිය
    බිම බලාගෙන උනත්
    කියූ හැටි අමතකද 
    කතාවක්....

    ReplyDelete