මම ලියන දෑ කියවන්න කැමති අය...

Sunday, May 25, 2014

සමහර ප්‍රේම කතන්දර
හටගන්න පළමුවම
මුතු ඇටයක්ව
කිසිදා හමුනොවන
මුතු බෙල්ලෙකු තුලට
ගුලිවෙන...

1 comment:

  1. කල්පයකට හෝ පසුව
    දිලිසීම අඩුනොවන
    නාදුනන ගෙලක්වට
    මාලයක් වී එතෙන

    ReplyDelete