මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, August 18, 2012

කඩවෙන පොරොන්දුව....

 

ඉද හිටක හායි කියනට එන,
සුදු හිනාවක් සහිත,
කලුපාට බලාපොරොත්තුව....
නුඹ මට උස වැඩිය...


කොහොමටත්,
කවි කතන්දර
කෑවාට බඩපිරෙන්නේ නැත....


අවාසනාවකට,
නුඹට ඒවා නොතේරෙන...

11 comments:

  1. හායි කියන අය ඉක්මනට බායි කියනවලු........

    ReplyDelete
  2. නොපෙනෙන කළු බලාපොරොත්තුවට වඩා ඉදහිට හායි කියන සුදු හිනාව වටි...

    ReplyDelete
    Replies
    1. සුදු හිනාව තියෙන්නෙ කලු බලාපොරොත්තුවටම තමයි...

      Delete
  3. අවාසනාවකට ..
    නුඹට ඒවා නොතේරෙන ..
    එක නොවෙද වරද ...?

    ReplyDelete
  4. ඉඳහිට වත් සුදු හිනාවක් දකින්න ලැබුනොත් එකත් ඇති.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...එක අතකට ඉතින් මේ ලෝකෙ තියෙන්න හිනා වර්ග දෙකයි නෙ සුදු හිනා සහ දත් නොමදින අයගෙ කක හිනා....

      Delete
  5. Replies
    1. එහෙම අයත් ඉන්නවලු ඉතින්...:D

      Delete
  6. බලාපොරොත්තුව... හ්ම්ම්ම්

    ReplyDelete