මම ලියන දෑ කියවන්න කැමති අය...

Saturday, August 18, 2012

රතිඤ්ඤා

රතිඤ්ඤය...


පත්තුවෙන්නට
පත්තරේ පත්තුවෙනකල්
මග බලන...


රතිඤ්ඤා
වහා ඇවිලෙන සුළුය...


පත්තු කරනට
පත්තර
සියුමැලිය...

3 comments:

  1. රතිඤ්ඤා මහ ජරාවක්.මොකට මේ ලොකෙට බිහි උනාද දන්නේ නෑ.

    ReplyDelete
  2. හරියට අපේ දේශපාලඥයෝ වගේ..සද්දේ විතරයි....

    ReplyDelete