මම ලියන දෑ කියවන්න කැමති අය...

Thursday, August 9, 2012

සිoහ කමිස

මම සිoහ කෙදි වලින්,
කමිසයක් මහමින...
බැටළු ලොම් කපා විකුණමි,
සිoහ කෙදි කමිසය ඇගලාමි...
බැටළු ගුණ ඇති,
සිoහයෙක් වෙමි...


12 comments:

  1. හ්ම්ම්ම්..
    සිංහ ගුන ඇති සිංහයෙක් උනොත් නරකද??????

    ReplyDelete
    Replies
    1. එතකොට මට ඕන වෙලාවට බැටලුවෙක් වෙන්න බැරි වෙනවනෙ....;)

      Delete
  2. ඒත් මොකටද යාළු. වඩා වටින්නේ තමන්ගේ නියම ස්වරූපයෙන් පෙනී සිටීම නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.ඒ වුනත් සමහර වෙලාවල ස්ථායී වීම සදහා තමන්ගේ ස්වරූපය වෙනස් කරගන්න වෙනවා.

      Delete
    2. පිරිමියෙක් නිසා මම එකග නොවෙමි.

      Delete
  3. එකත් ඇත්ත , තමන්ගෙ නියම ස්වරූපයෙන් හිටියොත් කිසිම ප්‍රශ්නයක් නැහැ,කාටවත් බය වෙන්න ඔනෙත් නැහැ

    ReplyDelete
    Replies
    1. නියම ස්වරූපයට තර්ජනයක් වෙන අවස්ථාවක් ආවොත්???

      Delete
    2. දිනන්න බැරි සූදු සෙල්ලම් නොකර ඉන්න ඕන. කාන්තාවක් නිසා ඔයාට ඔහොම හිතුනට පිරිමි ඊට වෙනස්. කතාවක් තියනවනේ සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ කියලා.

      Delete
    3. දිනන්න බැරි සූදු සෙල්ලම් නොකර ඉන්න ඕන. කාන්තාවක් නිසා ඔයාට ඔහොම හිතුනට පිරිමි ඊට වෙනස්. කතාවක් තියනවනේ සීනි දිය උනාට ගෝනි දිය වෙන්නේ නෑ කියලා.

      Delete
  4. බැටලු හම් පොරවගත්ත වූර්කයෙක් වෙනවට වඩා නම් හොදයි

    ReplyDelete